وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
මොවුන්ගේ අත් (කර) යවන ලද (පාපයන්හි) හේතුවෙන් කිසි කලෙකත් මොවුන් මරණයට කැමති වන්නේම නැත. අල්ලාහ් මෙම අපරාධකරුවන්ව හොඳින් දැන සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel