Surah Al-Jumua Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaقُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ හඹා දුවන මරණය ඔබව නියත වශයෙන්ම අල්ලා ගන්නේය. පසුව රහසද, නොරහසද, හොඳින් දන්නා වෙත ගෙන යනු ලැබ, ඔබ කරමින් සිටි දැය ගැන ඔහු ඔබට දැනුම් දෙනු ඇත