Surah Al-Jumua Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
විශ්වාසවන්තයිනි! (සිකුරාදා දින වන) ජුම්ආ දිනදී සලාතය සඳහා (අදාන් පවසා ඔබව) ආරාධනා කරනු ලැබුවහොත් වෙළඳාම (ආදිය) අත්හැර දමා අල්ලාහ්ව දික්ර් කිරීමට ඔබ ඉක්මන් කර යනු. ඔබ බුද්ධිමත් අය වශයෙන් සිටියහොත් මෙයම ඔබට ඉතාමත් අගනේය. (මෙය ඔබ දැන ගනු මැනව)