Surah Al-Jumua Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaفَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُواْ فِي ٱلۡأَرۡضِ وَٱبۡتَغُواْ مِن فَضۡلِ ٱللَّهِ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ
(ජුම්ආ) සලාතය අවසන් වුවහොත් (නැමදුපළෙන් පිට වී) භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනු. ඔබ ජයග්‍රහණය කිරීම පිණිස, විටින් විට අල්ලාහ්ව මතක් කරනු