Surah Al-Jumua Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaوَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمٗاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٞ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
(නබියේ! සමහරෙක් සිටින්නාහ). ඔවුන් කිසියම් වෙළෙඳාමක් හෝ නැතහොත් විනෝදයක් හෝ දුටුවහොත් (කුත්බා කියවන) ඔබව සිට ගනිමින් සිටින්නට හැර දමා ඒ දෙසට යන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේ, මෙම වෙළෙඳාමටත්, විනෝදයටත් වඩා ඉතාමත් උසස් දැයයි. තවද ආහාර ලබා දෙන්නන්ගෙන් අල්ලාහ් ඉතාමත් උසස් අයයි”