Surah Al-Munafiqoon Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonإِذَا جَآءَكَ ٱلۡمُنَٰفِقُونَ قَالُواْ نَشۡهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِۗ وَٱللَّهُ يَعۡلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشۡهَدُ إِنَّ ٱلۡمُنَٰفِقِينَ لَكَٰذِبُونَ
(නබියේ! ඇතුළතින් එකක් තබා ගනිමින් පිටතින් තවත් දැයක් කතා කරන) වංචනිකයින් ඔබ වෙත පැමිණ, “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ දූතයා යයි අපි සාක්ෂි දරන්නෙමු” යනුවෙන් පවසන්නාහ. නියත වශයෙන්ම ඔබ ඔහුගේ දූතයාය යන්න අල්ලාහ් හොඳින් දන්නේය. එහෙත් මෙම වංචනිකයින් නියත වශයෙන්ම බොරුවම පවසන්නාහ යයි අල්ලාහ් සාක්ෂි දරන්නේය