ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةٗ فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ
(තවද) මොවුන් තමන්ගේ (බොරු) දිව්රුම් පළිහක් වශයෙන් තබාගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වළක්වා ගනිමින් සිටින්නාහ. නියත වශයෙන්ම මොවුන් කරමින් සිටි කාරණාව ඉතාමත් නපුරුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel