ذَٰلِكَ بِأَنَّهُمۡ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ
(මෙයට අයත්) හේතුව නම්, මොවුන් විශ්වාස කළ පසු (එය) ප්‍රතික්ෂේප කිරීමය. එබැවින් ඔවුන්ගේ හෘදයන්හි මුද්‍රා කර දමන ලදී. (කිසිවක්) ඔවුන් වටහා ගන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel