Surah Al-Munafiqoon Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoon۞وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ
(නබියේ!) ඔවුන්ව ඔබ බැලූවහොත් ඔවුන්ගේ ශරීර හැඩරුව ඔබව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කළහොත් ඔවුන්ගේ වදනම ඔබ අසන මෙන් පත් වනු ඇත. (එතරම් වාචාල ලෙස ඔබට කතා කිරීමට පවා ඉඩ නොදී කතා කරන්නාහ. නමුත් ඔබගේ හොඳ ඔවදනට සවන් නොදෙන) බිම හෙළන ලද ගස් කොටන් මෙන් ඔවුන් සිටිනු ඇත. (ඔවුන් සවන් දෙන) කිසිම ශබ්දයක් තමන්ට විරුද්ධව (කරනු ලබන්නේය) යයිම අදහස් කරන්නාහ. (නබියේ!) මොවුන්ම (ඔබගේ දරුණු) සතුරන්ය. එබැවින් මොවුන් ගැන ඔබ ප්‍රවේසමෙන් සිටිනු. අල්ලාහ් ඔවුන්ව විනාශ කර දමන්නේය. (සත්‍යයෙන් පිට) ඔවුන් කොහේ නම් යන්නෙහුද