Surah Al-Munafiqoon Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonوَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ يَسۡتَغۡفِرۡ لَكُمۡ رَسُولُ ٱللَّهِ لَوَّوۡاْ رُءُوسَهُمۡ وَرَأَيۡتَهُمۡ يَصُدُّونَ وَهُم مُّسۡتَكۡبِرُونَ
ඔවුන්ට “පැමිණෙනු. අල්ලාහ්ගේ දූතයා ඔබගේ වැරදිවලට සමාව දෙන මෙන් (අල්ලාහ් වෙතින්) ඉල්ලා සිටිනු ඇත” යයි කියනු ලැබුවහොත් ඔවුන් තමන්ගේ හිස් හරවා උඞඟූ වී (ඔබව නොදුටු අය මෙන්) ආපසු හැරී යනු ඔබ දකින්නෙහිය