Surah Al-Munafiqoon Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonسَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
(නබියේ!) ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව ඇයදීමද, නැතහොත් ඔවුන්ගේ වැරදිවලට ඔබ සමාව නොඉල්ලා සිටීමද ඔවුන්ට එක සමානය. අල්ලාහ් ඔවුන්ට සමාව දෙන්නේම නැත. නියත වශයෙන්ම අල්ලාහ් පාපයන් කරන (මෙවැනි) ජනයාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත