Surah Al-Munafiqoon Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonهُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَىٰ مَنۡ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّواْۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَفۡقَهُونَ
මොවුන් (අනිත් ජනයාට) “අල්ලාහ්ගේ දූතයා සමග සිටින්නන් (ඔහුගෙන් ඈත් වී) විසිරී යනතුරු ඔවුන්ට ඔබ කිසිම දානමානයක් නොකරනු” යයි පවසන්නාහ. (නබියේ! ඔබ මෙසේ පවසනු): “අහස් හා භූමියෙහි ඇති නිධානයන් (සියල්ල) අල්ලාහ්ට අයිති දැයයි. එහෙත් මෙම වංචනිකයින් (මෙය) වටහා ගන්නේ නැත”