Surah Al-Munafiqoon Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonيَقُولُونَ لَئِن رَّجَعۡنَآ إِلَى ٱلۡمَدِينَةِ لَيُخۡرِجَنَّ ٱلۡأَعَزُّ مِنۡهَا ٱلۡأَذَلَّۚ وَلِلَّهِ ٱلۡعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلۡمُؤۡمِنِينَ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَعۡلَمُونَ
තවද “අපි මදීනාවට ආපසු පැමිණියහොත් ගෞරවණීය අයයි. (විශ්වාසය තැබූ මෙම) දීනවූ අයව එයින් නියත වශයෙන්ම පිටමං කරනු ලබන්නාහ” යයි ඔවුන් පවසන්නාහ. (නබියේ! ඔබ මෙසේ පවසනු): “සියලූ ගෞරවයන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, විශ්වාසවන්තයින්ටද අයත් දැයයි”. එහෙත් මෙම වංචනිකයින් (එය) දැන ගන්නේ නැත