Surah Al-Munafiqoon Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
විශ්වාසවන්තයිනි! ඔබගේ වස්තූන්ද, ඔබගේ දරුවන්ද, අල්ලාහ්ගේ මතකයෙන් ඔබව ඈතට හරවා දැමීම නොකළ යුතුය. කවුරුන් හෝ මෙසේ කළහොත් එවැන්නන් නියත වශයෙන්ම පරාජිතයින්ය