Surah Al-Munafiqoon Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Munafiqoonوَأَنفِقُواْ مِن مَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ فَيَقُولَ رَبِّ لَوۡلَآ أَخَّرۡتَنِيٓ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّـٰلِحِينَ
ඔබගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වීමට මත්තෙන්ම අපි ඔබට ලබා දුන් දැයෙන් දානමාන කරනු. (එසේ නොකළ අය මරණයට පත් වන අවස්ථාවේදී) “මගේ දෙවියනේ! එක් සුළු කාලයකට මාව අත්හැර තැබිය යුතු නොවේද? (එසේ අත්හැර තැබුවහොත්) මා දානමානද කරන්නෙමි. (පින් ඇති දැය කර) හොඳ අය බවටද පත් වන්නෙමි” යයි පවසනු ඇත