وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
එහෙත් කිසිම ආත්මයකට එයට අයත් නියමිත කාලය පැමිණෙන විට, (එය) අල්ලාහ් ප්‍රමාද කරන්නේද නැත. තවද ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel