Surah At-Taghabun Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunيُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, (සදාකල්) අල්ලාහ්ව සුවිශුද්ධ කරමින්ම සිටින්නාහ. (මේවායේ) රාජ්‍යයද ඔහුටම අයත්ය! තවද සියලූ ප්‍රශංසා ඔහුටම අයත්ය. තවද සියල්ල කෙරෙහි ඔහු බලසම්පන්නයෙකි