هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٞ وَمِنكُم مُّؤۡمِنٞۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ
ඔහුම ඔබව උත්පාදනය කළ අයයි. (එසේ තිබියදී ඔහුව) ප්‍රතික්ෂේප කරන්නන්ද ඔබගෙන් ඇත. (ඔහුව) විශ්වාස කරන්නන්ද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel