خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
නියත කාරණාවක් මතම අහස්ද, භූමියද, ඔහු උත්පාදනය කර ඇත්තේය. ඔහුම ඔබව නිර්මාණය කර, ඔබගේ හැඩරුව ඉතාමත් අලංකාරවත් අන්දමටද පත් කළේය. ඔහු වෙතම (ඔබ සියල්ලන්ම) යායුතුව ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel