يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, ඔහු හොඳින් දන්නේය. ඔබ සඟවන දැයද, ඔබ එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය. (මෙපමණක්ද? ඔබගේ) සිත්හි ඇති දැයද අල්ලාහ් හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel