أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
(මිනිසුනේ! ඔබට) පෙර සිටි ප්‍රතික්ෂේප කළ අයගේ පුවත් ඔබට ලැබුනේ නැද්ද? ඔවුන් තමන්ගේ ක්‍රියාවන්හි නපුරු ඵලවිපාක (මෙලොවදී) වින්ඳාහ. තවද (පරලොවදීද) ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel