Surah At-Taghabun Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٞ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٞ
මෙහි හේතුව නම්, නියත වශයෙන්ම පැහැදිලි ප්‍රාතිහාර්යයන් සමග ඔවුන් වෙනුවෙන් (යවන ලද අපගේ) දූතයින් ඔවුන් වෙත පැමිණෙමින්ම සිටියහ. එහෙත් ඔවුන් නම්, “(අප මෙන්) මිනිසුන්ද, අපට ඍජු මාර්ගය පෙන්වන්නන්?” යයි පවසා (ඔවුන්ව), ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. අල්ලාහ්ද (ඔවුන්ව) ගණනයකට ගත්තේ නැත. අල්ලාහ් (ඔවුන්ගෙන්) අවශ්‍යතාවයක් නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවෙන් යුත්තෙකු වශයෙන්ද සිටින්නේය