Surah At-Taghabun Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunزَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
(මරණයෙන් පසු නියත වශයෙන්ම පණ දී) නැගිට්ටවනු නොලබන්නෙමු යයි ප්‍රතික්ෂේප කරන්නන් ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටින්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “නොඑසේය! මගේ දෙවියන් මත සත්තකින්ම! ඇත්තෙන්ම ඔබ නැගිට්ටවනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය ගැන පසුව ඔබ නියත වශයෙන්ම දැනුවත් කරනු ලබන්නෙහුය. මෙය (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි”