فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِيٓ أَنزَلۡنَاۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
එබැවින් ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, අපි පහළ කරන ලද (මෙම ධර්මය වන) ආලෝකයද, විශ්වාස කරනු. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel