Surah At-Taghabun Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunوَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. (ඔහුගේ) දූතයාටද අවනත වී කටයුතු කරනු. ඔබ ප්‍රතික්ෂේප කළහොත් (එය ඔබටම පාඩුවකි). මන්දයත් අපගේ දූතයා කෙරෙහි වූ යුතුකම නම්, ඔහු (තමන්ගේ දූත මෙහෙවර) ප්‍රසිද්ධියේ ගෙනහැර දැක්වීමයි