Surah At-Taghabun Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunمَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම විපතක් (කිසිවෙකු වෙත) පැමිණ සේන්දු වන්නේ නැත. එබැවින් කවුරුන් අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහුගේ හෘදය (විඳ දරා ගැනීම, ඉවසීම යන) ඍජු මාර්ගයෙහි යාමට ඔහු සලස්වන්නේය. අල්ලාහ් සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය