وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
කවුරුන් ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් ඔවුන් රැඳී සිටින්නාහ. එය ඉතාමත් නපුරු එක්රැස්වන ස්ථානයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel