Surah At-Taghabun Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunإِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ
ඔබ අල්ලාහ් වෙනුවෙන් ණය, අලංකාරවත් ණය වශයෙන් ලබා දුන්නහොත් එය, ඔහු ඔබට දෙගුණයක් කර තබන අතර ඔබට (ඔබගේ වැරදිවලට)ද සමාවද දෙන්නේය. අල්ලාහ් (අල්ප) ස්තූතියද බාර ගන්නෙකු වශයෙන් හා ඉතාමත් විඳ දරා ගන්නෙකු වශයෙන්ද සිටින්නේය