Surah At-Taghabun Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunفَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එබැවින් ඔබ විසින් හැකි පමණින් අල්ලාහ්ට බිය වී (ඔහුට) සවන් දී අවනත වී කටයුතු කර, දානමානද කරනු. (මෙය) ඔබටම ඉතාමත් අගනේය. කවුරුන් මසුරුකමෙන් තමන්ව බේරා ගත්තෝද, එවැන්නන් නියත වශයෙන්ම ජයග්‍රාහකයින්ය