إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ
ඔබගේ වස්තූන්ද, ඔබගේ දරුවන්ද, (ඔබට) එක් පිරික්සුමකි. (මෙම පිරික්සුමෙහි ඔබ ජයග්‍රහණය කළහොත් ඔබට) අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ ඵලවිපාක ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel