Surah At-Talaq Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqأَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا
(තවද පරලොවදී) අල්ලාහ් ඔවුන්ට දරුණු දඬුවම සැලසුම් කර තබා ඇත්තේය. එබැවින් විශ්වාසය තැබූ ඥානවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබට (ශුද්ධ වූ කුර්ආනය නමැති) හොඳ වදන පහළ කර ඇත්තේය