Surah At-Talaq Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqرَّسُولٗا يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٖ لِّيُخۡرِجَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ قَدۡ أَحۡسَنَ ٱللَّهُ لَهُۥ رِزۡقًا
තවද එක් දූතයෙකු (යවා ඇත්තේය), ඔහු අල්ලාහ්ගේ පැහැදිලි ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා (ඔබගෙන්) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ව අන්ධකාරයෙන් ආලෝකය දෙසට ගෙන එන්නේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුව ස්වර්ගයන්හි ඇතුළු වීමට සලස්වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත. සදාකල් ඔවුන් ඒවායෙහි රැඳී සිටින්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට අලංකාරවත් වරප්‍රසාදයන්ම ලබා දෙන්නේය