وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا
කොපමණදෝ රටවැසියන් තම දෙවියන්ගේ නියෝගයන්ටද, ඔහුගේ දූතයින්ටද වෙනස්කම් කළහ. එබැවින් ඔවුන්ව අපි ඉතාමත් දරුණු ලෙසම ප්‍රශ්න කර, ඔවුන්ට දැඩි දඬුවම්ද කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel