Surah At-Talaq Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqلِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا
(කිරි දීමට වියදම් කිරීමේ කාරණාවෙහි) යමක් කමක් ඇති අය තමන්ගේ වත්කමට සරිලන සේ (අප්‍රමාණව) වියදම් කළ යුතුය. දුප්පත් අය අල්ලාහ් ඔහුට ලබා දී ඇති දැයෙන්ම වියදම් කළ යුතුය. කිසිම මිනිසෙකුව අල්ලාහ් ඔහුට ලබා දී ඇති දැයට වඩා අධික වශයෙන් (වියදම් කරන මෙන්) බල කරන්නේ නැත. අමාරුකමෙන් පසු අල්ලාහ් ඉතාමත් ඉක්මනින් සෞභාග්‍යය ලබා දෙන්නේය