Surah At-Tahrim Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimوَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ
(දෙවනුව): ඉම්රාන්ගේ දියණිය වන මර්යම්ය. ඇය තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත්තාය. එබැවින් එහි (මර්යම් වන ඇයගේ ගර්භයෙහි) අපගේ ආත්මයන්ගෙන් (එක් ප්‍රාණයක්) පිම්ඹෙමු. ඇය තම දෙවියන්ගේ ආයාවන්ද ධර්මයන්ද සත්‍යය කර තැබූ අතර (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වූවන්ගෙන් කෙනෙකු වශයෙන්ම සිටියාය