Surah At-Tahrim Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimوَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
විශ්වාසය තැබූවන්ට (කාන්තාවන් දෙදෙනෙකුව) උදාහරණයන් වශයෙන් දක්වන්නේය. (පළමුව): ෆිර්අව්න්ගේ භාර්යයාව (ආසියාය). ඇය (ෆිර්අව්න්ගේ අපරාධයන් විඳින්නට නොහැකිව තම දෙවියන්ට) “මගේ දෙවියනේ! ඔබ සන්නිධානයේ ඇති ස්වර්ගය මා හට නිවසක් තනා ෆිර්අව්න්ගෙන්ද, ඔහුගේ ක්‍රියාවන්ගෙන්ද, මාව බේරා ගනු (මැනව!) තවද අපරාධකාර ජනයාගෙන්ද ඔබ මාව බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටියාය