Surah At-Tahrim Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّـٰخِلِينَ
ප්‍රතික්ෂේප කරන්නන්ට නූහු (නබි)ගේ භාර්යයාවද, ලුත් (නබි)ගේ භාර්යයාවද, අල්ලාහ් උදාහරණයක් වශයෙන් තබා ඇත්තේය. එම ස්ත්‍රීන් දෙදෙනාම අපගේ හොඳ වහලූන්ගේ භාර්යයාවන් වශයෙන්ම සිටියහ. එහෙත් මෙම ස්ත්‍රීන් දෙදෙනාම තම ස්වාමිපුරුෂයින්ට ද්‍රෝහිකම් කළහ. එබැවින් මොවුන් දෙදෙනාම (නබිවරුන්ගේ භාර්යයාවන් වශයෙන් සිටියද), අල්ලාහ්ගේ දඬුවමෙන් කිසිවක් වළක්වා ගත නොහැකි විය. (මොවුන් ද්‍රෝහිකම් කළ හේතුවෙන් මොවුන්ට) “නිරයෙහි ඇතුළු වන්නන් සමග ඔබ දෙදෙනාම ඇතුළු වනු” යයි කියනු ලැබේ