Surah At-Tahrim Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
නබියේ! (මෙම) ප්‍රතික්ෂේප කරන්නන් සමග (කඩුව මගින්ද මෙම) වංචනිකයින් සමග (විවාදය මගින්ද) යුද්ධ කරනු. ඔවුන්ගේ කාරණාවෙහි ඔබ (සැලකිල්ලක් නොදක්වා) දැඩි ලෙසම සිටිනු. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු එක්රැස් වන ස්ථානයයි