Surah At-Tahrim Verse 9 - Sinhala Translation by Www.islamhouse.com
Surah At-Tahrimيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමග නුඹ මහත් සේ පරිශ්‍රම දරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය