Surah At-Tahrim Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimعَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَـٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَـٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا
(අපගේ නබිවරයා වන) ඔහු ඔබව තලාක් පවසා (ඈත්) වුවහොත් (ඔබ වෙනුවට) ඔබටත් වඩා උසස් අය වන -වැන්දඹුවන් හෝ කන්‍යාවන් හෝ- මුස්ලිම්වරුන් වන විශ්වාසය තැබූ, (දෙවියන්ට) බිය වී (අවනත වී) කටයුතු කරන, පාපයන්ගෙන් ඈත් වූ, (දෙවියන්ව) නමදින, උපවාසයේ යෙදෙන කාන්තාවන්ව ඔහුගේ දෙවියන් ඔහුට භාර්යයාවන් බවට පත් කර තැබිය හැකිය. (මෙබැවින් අපගේ නබිවරයාට කිසිම පාඩුවක් නැත. ඔබටම පාඩුවක් වන්නේය)