Surah At-Tahrim Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimإِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَـٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ
(ඕ නබිවරයාගේ එම භාර්යයාවන් දෙදෙනා!) ඔබ දෙදෙනාම (ඔබගේ වැරදි ගැන) අල්ලාහ් දෙසට පසුතැවිලි වී ආරක්ෂා වුවහොත් (එය ඔබට අගනේය. මන්දයත්) ඔබ දෙදෙනාගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඇල වී ගියේය. එබැවින් ඔබ දෙදෙනාම ඔහුට විරුද්ධව ඒකරාශී වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද, ජිබ්රීල්ද, විශ්වාසවන්ත-යින්ගෙන් වූ හොඳ වහලූන්ද, ඔහුට උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. තවද ඉන්පසුව (ඔහුට වෙනත්) මලායිකාවරුන්ද උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත