Surah At-Tahrim Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimوَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ
(අපගේ) නබිවරයා තමන්ගේ භාර්යයාවන්ගෙන් කෙනෙකු වෙත එක් කාරණාවක් රහසින් පැවසූ අවස්ථාවේදී එම කාන්තාව එය (අනිත් භාර්යයාවකට) දැනුම දුන්නාය. එය අල්ලාහ් ඔහුට එළිදරව් කර දුන්නේය. නබි (එහි) සමහරක් දැය (එම භාර්යයාවට) දැනුම් දී සමහරක් දැය (නොදන්වා) ප්‍රතික්ෂේප කර දැමුවේය. මෙසේ නබි තම භාර්යයාවට දැනුම් දුන් වහාම එම භාර්යයාව “මෙය ඔබට දැනුම් දුන් අය කවරෙක්ද?”යි විමසුවාය. එයට ඔහු “(සියල්ල) හොඳින් දැන සිටින්නාම (එය) මට දැන්වූවේය” යයි පැවසුවේය