Surah At-Tahrim Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimقَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
ඔබගේ දිව්රුමට (එය වෙනස් කර ගැනීමට හැකි) වන්දි ගෙවන ක්‍රමයක් නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියම කර ඇත්තේය. අල්ලාහ්ම ඔබගේ හාම්පුතාය. ඔහු (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය