Surah At-Tahrim Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
නබියේ! ඔබ ඔබගේ භාර්යයාවන්ගේ තෘප්තිය උදෙසා අල්ලාහ් ඔබට අනුමත කර තබා ඇති (මී පැණි පාවිච්චි කරන්නේ නැතැයි) ඔබ කුමක් නිසා (දිව්රා එය හරාම් යයි) තහනම් කර ගත්තෙහිද? අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය