يَـٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ
(එදිනදී ප්‍රතික්ෂේප කරන්නන්ට) “ප්‍රතික්ෂේප කරන්නෙනි! අද දින ඔබ (පුහු) ප්‍රශංසා නොකියනු. ඔබට දෙනු ලබන ඵලවිපාක නම්, ඔබ කරන දැයටයි. (ඔබ නොකළ දැයට නොව” යයි කියනු ලැබේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel