Surah Al-Mulk Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mulkوَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(මිනිසුනේ!) ඔබ, ඔබගේ වදන් රහසින් පවසනු. නැතහොත් ප්‍රසිද්ධියේ පවසනු. (කුමන අන්දමකට පැවසුවා වුවද, දෙවියන් එය හොඳින් දැන ගන්නේය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැයද, හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය