(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔහුම ඔබව භූමියෙහි (විවිධ ප්‍රදේශයන්හි) විසුරුවා හැර ඇත්තේය. (පරලොවදී) ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel