ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ
(නැවත) නැවතත් දෙවරක් බලනු! (මෙසේ ඔබ කෙතරම් වාර ගණනක් හාර හාරා බැලූවද, කිසිම අඩුපාඩුවක් දකින්නේ නැත). ඔබගේ බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel