أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ
නැතහොත් ඔවුන්ට, ඔවුන් (සමානයන් තබා නමදින) දෙවිවරුන්ද (වගකිව යුත්තන්?) මෙහි ඔවුන් සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔවුන් සමානයන් වශයෙන් තැබූ දැය, (සාක්ෂියට) කැඳවාගෙන එනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel