يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ
තිරය ඉවත් කරනු ලබන දිනදී හිස බිම තබා සුජූද් කරන මෙන් ඔවුන්ව ආරාධනා කරනු ලැබේ. (ඔවුන්ගේ පාපයන්ගේ බර ඔවුන්ව වද දෙමින් තිඛෙන බැවින් එසේ කිරීමට) ඔවුන් විසින් නොහැකි වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel